නිවන් පතන ලෝ දන වෙත
පවන් පොදක් ලෙසින් හැමුව
බුදු බන පදයෙන්
සත් වග සිත් සැනසේවා..
ලස්සන හැම දේම පැලද
මොහොතක සුව පතන ලොවට
සම්බුදු හිමි පෑ අනියත බව වැටහේවා...
සිත් තුල පොදි ගැසී තිබෙන
තිත් ගනදුර නිවා ලන්න
මෙත් මුදිතා අරුන රැසින නෙත් පෑදේවා..
ගායනය - සුනිල් එදිරිසිංහ
පද රචනය - ප්‍රියානන්ද විජේසුන්දර
සංගීතය - සරත් දසනායක
අවුරුදු තිහකටත් ඉස්සර ඇසුවේ...ලාස්සනයි
ReplyDeleteඅවුරුදු තිහකටත් ඉස්සර ඇසුවේ...ලාස්සනයි
ReplyDelete