Showing posts with label කමල් ජේ. බර්නාඩ්. Show all posts
Showing posts with label කමල් ජේ. බර්නාඩ්. Show all posts

Sunday, June 18, 2017

තනිව සිටින යාමේ

තනිව සිටින යාමේ
නිරතුරුව ම සිහිවේ කෙදිනක හෝ ඔබ
එනු මැන කුමරිය මා හද දෙවොල බලා... හමු වුණු ඒ මුල් දිනයේ දහසක් පැතුමන් හදේ දරා ඔබ ගෙන යන්නට මගෙ ලොවේ පැතුවෙමි මා ඔබ දිවා රැයේ බහ දුන් හද හිමි ළඳුනේ ඔබේ අත සුරකිමි නො සැලි සදා එනු මැන මා වෙත ඉගිළී වහා පිළිගමි ඉන්නට මියෙන තුරා ගායනය: ඇන්ටන් ජයකොඩි පද රචනය සහ සංගීතය: කමල් ජේ. බර්නාඩ්
වැඩි විස්තර (ගීතය යොමු කලේ Chiran Windsor )