Showing posts with label බණ්ඩාර කේ. විජේතුංග. Show all posts
Showing posts with label බණ්ඩාර කේ. විජේතුංග. Show all posts

Thursday, June 22, 2017

ඔබේ මාවත එයයි ..

Image result for බණ්ඩාර කේ. විජේතුංග

ඔබේ මාවත එයයි
මගේ මාවත මෙයයි
එකිනෙකට වෙනස් වුණ
දෙඅතකට ඇදී යන
ඔබේ මාවත එයයි
මගේ මාවත මෙයයි

මේ නුහුරු දෙමාවත
එක් වෙතැයි යම් දිනක
කුමට ඔබ අප දෙදෙන
එකිනෙකා රවටමු ද

සියලු දුක් නිවාරණ
කෙම් බිමක් හමුවෙතැයි
මමත් නොසිතමි ළඳුනි
ඔබත් නොසිතනු මැනවි

පද රචනය: බණ්ඩාර කේ. විජේතුංග
තනුව සහ සංගීතය: රෝහණ වීරසිංහ
ගායනය: සුනිල් එදිරිසිංහ

වැඩි විස්තර  ඉදිරිපත් කලේ Chiran Windsor